පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 254690 ක් එක් විෂයකට ලකුණු 35 බැගින් විෂයන් දෙකට ලකුණු 70 ක් ලබාගෙන තිබෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
එම සියලුම දෙනාම සමත් සහතිකයක් පිරිනැමීමට කටයුතු කරන බවද ඒ මහතා පවසා සිටියේය.