2015 වසරේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර අවසන්ව තිබේ. විභාගය පෙ.ව. 9.30ට ආරම්භ වීමට නියමිතය.
විභාග මධ්‍යස්ථාන 2907කදී විභාගය පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 340,926ක් සුදුසුකම් ලබා තිබේ.
විභාගය සම්බන්ධයෙන් විමසීම් කිරීම සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911, අනෙකුත් දුරකතන අංක වන 011 2784208, 011 2784537, 011 3188350, 011 3140314 , පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ 011 2421111 සහ පොලිස් හදිසි ඇමතුම් අංක 119 ඇමතිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනුරාධපුර - තිසර
පොලොන්නරුව - තුෂාර
කෑගල්ල- සමන්
නිකවැරටිය - ප්‍රියානි