හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ත රාජපක්ෂ මහත්මිය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පිහිටි බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය පිළිබඳ ජනපති කොමිෂන් සභාවට අද දහවල් 1.00ට යෑමට නියමිතය.
එසේම මහින්ද රාජපක්ෂ මහතාඅද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට සැලසුම් කර තිබේ.