රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳ රටේ තරුණ නායකයින් දැනුවත් කිරීමට ශ්රීලනිප තීරණ කර තිබේ. ඒ අනුව ශ්රීලනිප තරුණ පෙරමුණේ නියෝජිතයින් 500 ක් අනිද්දා (22) කොළඹ ට කැදවා එක්දින වැඩමුලුවක් පැවැත්වීමට අදහස් කර ඇතිබවඳ ශ්රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බංඩාර මහතා පැවසිය මෙම වැඩමුලුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට ශ්රීලනිප තරුණ පෙරමුණ තීරණය කර තිබේ