ශ්‍රීලනිප සමගි කමිටුව මෛත්‍රී හමු වෙයි
- 1 07 2015
- 13:53
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගිය වෙනුවෙන් පත් කළ සයපුද්ගල කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01දා) දහවල් කොළඹදී හමුවිය. ඒ සඳහා ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත යන කමිටු සාමාජිකයන් සහභාගී වූ බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
