www.ada.lk
2026 ජුනි මස 11 වන බ්‍රහස්පතින්දා
(VIDEO) බ්‍රිතාන්‍යයේ නැගෙනහිර සසෙක්ස් ප්‍රාන්තයේ කැම්බර් සැන්ඩ්ස් වෙරළ තීරයේදී පෙරේදා (24 දා) අභිරහස් ලෙස ගිලී මිය ගිය ශ්‍රී ලාංකිකයන් පස් දෙනා ලන්ඩනයේ වාසය කළ මිතුරන් බව සසෙක්ස් පොලිසිය අද (25දා) පවසා සිටියේය.
මූලික පරීක්ෂණ අනුව ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 20 මට්ටමේ පසුවුණු අයවලුන් බවද සඳහන්ව වී තිබේ. ඒ අනුව වෙරළ තීරයේ හට ගත් යම් රළ පහරකට හසුව ඔවුන් මෙලෙස දියේ ගිලෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මුල් අවස්ථාවේදී මුහුදේ ගිලුණු තිදෙනෙකු වෙරළට රැගෙන ඒමට හැකි වුණු අතර ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට පොලිසිය සහ වෙරළ ආරක්ෂකයන් උත්සාහ ගත්තද එය ව්‍යර්ථ විය. එසේම එදින රාත්රියේදී තවත් සිරුරු දෙකක් වෙරළ තීරයට ගොඩගසා තිබියදී සංචාරකයන් වෙත හමුව තිබුණු බව විදෙස් මාධ්‍ය පවසයි.
popular news
ඇමෙරිකාවත් ඉරානයත් සටන් විරාමය බිඳ දමයි
ප්‍රහාර එල්ල කිරීම නවත්වන බව ඉරානය හා ඊශ්‍රායෙලය කියයි
ගිරඋල්ල මා ඔය පැය කිහිපයකට අද වසයි
අවේලාවේ නිවසකට ඇතුළු විහාරාධිපති අල්ලා පොලීසියට භාර දෙයි
ෆේස්බුක් සාදයක් වටලා 25ක් අත්අඩංගුවට
රාජපක්ෂ වරුන්ට සුරේශ් සලෙයි මාර බුද්ධ අංශ නිළධාරියෙක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd