තුර්කියෝ රුසියානු තානාපති අන්ද්‍රෙයි කර්ලොව් මහතා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ශෝකය රුසියාව වෙත ප්‍රකාශ කර තිබේ. එම ප්‍රහාරය ගැඹුරින්ම හෙළා දකින බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මහේෂිනී කොලොන්නේ මහත්මිය ට්විටර් පණිවුඩයක් හරහා පවසයි.