ශ්‍රී ලංකාව විසින් නවසීලන්තයට පිරිනමනු ලබන දෙවැනි අලිපැටවා සඳහා වන සන්නස් පත්ර්ය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත නවසීලන්ත අග්‍රමාත්‍ය ජෝන් කී මහතාට අද (24දා) පිළිගැන්වීය.
මිට ඉහතදී ශ්‍රී ලංකාවෙන් ලබාදුන් අන්ජලී අලි පැටවා හොඳින් සිටින බවද නවසීල්ත අග්රාමාත්්යවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට පරිත්‍යාග කළ දෙවැනි අලිප පැටවා වන නන්දි ලෙස නම්කර තිබේ.