ශ්‍රී ලංකාවට ලකුණු 99ක ඉලක්කයක්
- 10 08 2014
- 16:03
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ගාලු පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 180ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණුු 99ක ඉලක්කයක් හිමිවිය. ඒ සඳහා පන්දුවාර 21ක් ඉතිරිව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
