ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනා යටත් අත්අඩංගුවට පත්වූ ශ්රී ලංකා ධීවරයින් 12දෙනා ඊයේ (01දා) සවස තූත්තුකුඩි වරායට රැගෙන විත් තිබේ.
මෙම ධීවරයින් ඉදිරියේදී රාමනාතපුරම් ප්ර දේශයට රැගෙන යාමට නියමිත බවත්, ඉන් අනතුරුව ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ඇති බවත් ද හින්දු පුවත් සේවය කියයි.