ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමා වූ ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් පෙරළිකාර ජයග්‍රහණයට ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා සුබ පැතුම් එක්කරයි.
තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 63 ක ජයක් ලැබූ අතර එම තරගය ගාල්ල ක්‍රීඩාංගණයේ කුමාර් සංගක්කාර ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගයද විය.