ලක් කත ගල්ගසා නොමරයි
- 23 12 2015
- 18:37
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
සෞදියේදී ගල් ගසා මරාදැමීමට නියම වූ ශ්‍රී ලංකා ජාතික කාන්තාවට සිර දඬුවමක් පමණක් නියම වී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය හර්ෂද සිල්වා මහතා අද (23දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
