www.ada.lk
2026 සැප්තැම්බර් මස 19 වන සෙනසුරාදා
දින තුනක සති අන්ත නිවාඩුව හේතුවෙන් ශ්රී පාදස්ථානය වන්දනා කිරීමට දිවයිනේ විවිධ ප්රදේශවල සිට හැටන් මාර්ගය ඔස්සේ පමණක් ලක්ෂ දහයකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලීසිය පැවසිය.
ඊයේ (20දා) දින ශ්රී පාද වන්දනාකරුවන් පැමිණි බස් රථ සහ වෑන් රථ නල්ලතන්නිය ප්රධාන මාර්ගයේත් නල්ලතන්නිය මස්කෙළීය ප්රධාන මාර්ගයේත් මාවුස්සා කැලේ මංසන්ධියේ සිට නොර්ටන්බිජ් ප්රධාන මාර්ගයේත් කිලෝ මිටර් පහළොවක් දුරට ගාල් තිබුණි.
රථ වාහන තදබදය හේතුවෙන් කිලෝ මිටර් දහයක් පමණ පයින් ගමන් කිරිමට සිදුව තිබේ. එසේම බොහෝ පිරිසකට පද්මය වැදපුදා ගැනිමටද නොහැක තිබේ.
popular news
කලු පාලම ළගින් නව පාලමක්
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd