නීති විරෝධී හෙරොයින් ග්රෑම් 14 ක් සන්තකයේ තබාගෙන ශ්රී පාද වන්දනාවේ පැමිණීමේ චෝදනාවට වරද පිළිගත් තරුණයෙකුට හැටන් දිසා අධිකරණයේ දිසා විනිසුරු හා මහේස්ත්රාත් ප්රසාද් ලියනගේ මහතා විසින් රුපියල් 7500.00ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.
මෙසේ වරදකරු වූයේ මීගමුව පාර, පෑලියගොඩ පදිංචි විසි දෙහැවිරිදි විතාන ආරච්චිගේ සාගර එරන්ද නැමති අයෙකි.
ගාමිණී බණ්ඩාර