ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගෙන් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්රකාශයක් සටහන් කරගනිමින් සිටියි.
විදේශ ගමන් බලපත්රය ඇතුළුව තවත් කරුණු කිහිපයක් සම්බන්ධව ඒ මහතිමියගෙන් ප්රශ්න කර තිබේ. අද (20දා) පෙරවරු 10.30 ට පමණ ප්රකාශය ලබාගැනීම ආරම්භ කර තිබිණි.