www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රතිපත්ති සකස් කිරීමේදී වෛද්‍යවරුන් නියෝජනය කරන සංගමයක අදහසකට අනුව ප්‍රතිපත්ති සැලසුම කිරීම නිසා සමස්ත සෞඛ්‍ය සේවාවම අනතුරකට ලක්වෙමින් තිබෙන බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.
මේ නිසා හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් නිලධාරීන්ට දැඩි අසාධාරණකම් සිදුවන බවත්, මේ නිසා වහාම සියලුම වෘත්තීය සමිතිවල අදහස් ලබාගෙන සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කළ යුතු බවද එම සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.
මීට අමතරව 3/2016 වැටුප් චක්‍ර ලේඛය නිසාත් සෞඛ්‍ය සේවාව තුළ ගැටලු ඇති වී තිබෙන බවත්, මේ නිසා එම චක්‍රලේඛයත් සංශෝධනය කළ යුතු බවද ඒ මහතා පවසා සිටියේය.
මම ගැටලු විසඳන ලෙස ඉල්ලා අද (28දා) කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වූ අතර, එහිදී කැඳවුම්කරු මේ පිළිබඳව සඳහන් කළේය.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd