මේමස 29 වැනිදා දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් පැවැත්වීමට නියමිත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා ඖෂධවේදීන්, රසායනාගාර විද්‍යාඥයින්, භෞතික චිකිත්සකවරුන් සහ විකිරණ ශිල්පීන් ඇතුළු සේවකයින් රැසක් එක්වන බව ප්‍රකාශකර ඇත.