රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීමට රජය විසින් නිතී රීති ගෙන ඒමට පියවර ගැනීමත් සමග රියදුරු බලපත්‍ර නොමැතිව රිය ධාවනය කරන රියදුරෝ තම රියදුරු බලපත්‍රය සදා ගැනීම සඳහා මේ දිනවල දැඩි උනන්දුවක් දක්වති.
රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය වෛද්‍ය සහතිකය ලබාගැනීමට අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි වෛද්‍ය සහතික නිකුත් කරන ආයතනයට පැමිණි විශාල පිරිසක් දිගු පෝලිමක රැඳී සිටින අයුරු ඡායරූපවල වෙයි.