පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බව කියන ගම්පළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා යනුවෙන් හැදින්වෙන සැකකරුගේ බිරිද හා බිරිදගේ මව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය පැවැසුවේ ඊයේ (31දා) රාත්රියේදී මාදිවෙල ප්‍රදේශයේදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.