වෙසක් උත්සවය හේතුවෙන් කොළඹ නගරයේ රථ වාහන පාලනය කිරිමක් හා කොළඹට පැමිණෙන වාහන සඳහා රථගාල් කිහිපයක් වෙන්කර ඇතැයි පොලීසිය පවයි.
එසේම මාර්ග කිහිපයකම වාහන ගමනය සීමා කිරීම, තනි අතට වාහන ගමන් කරවීම මෙන්ම සම්පූර්ණයෙන්ම වාහන ගමනට තහනම් කිරිම සිදුවිය හැකි බවත් පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.