ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට එරෙහිව මුදල් විශුද්ධීකරණය යටතේ අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව විසින් පැවැරූ නඩුවකට අදාළව ඔහුට මෙසේ ඇප නියම කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
රුපියල් 5000ක මුදල් ඇපයක් හා රුපයිල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුට ඇප නියම විය. කෙසේ වෙතත් ගල්ලකිස්ස ප්ර දේශයේදී හෙරොයින් මත්කුඩු ග්රෑම් 7.05ක් ළග තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියකට වැරදිකරු වූ වෙළේ සුදාට මරණීය දණ්ඩණ්ය නියම වී තිබේ.