වෙලේ සුදා නොහොත් සමන්ත කුමාරගේ සහෝදරියත් හෙරොයින් ග්රෑම් 10 මිලිග්රෑම් 520 ක් සමග බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් ජාවාරමේ නිරත වීම නිසා වෙලේ සුදා නොහොත් සමන්ත කුමාරට මේ වනවිට මරණීය දණ්ඩය නියම කර තිබෙන අතර, එයට එරෙහිව ඔහු අභියාචනයක් ඉදිපත් කර ඇත.
බොරැල්ල වලේ ක්රීඩාංගණය අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.