අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර විසින් විදේශගතව සිට එවන ලද මත්ද්‍රව්‍ය ගබඩා කර තිබු බවට සැකකරන ස්ථානයක් අද පස්වරුවේ විවෘත කරන බව පොලීසිය කියයි.
අංක 875, බියගම පාර, සිංහාරමුල්ල, කැළණිය ලිපිනයේ පිහිටි ගබඩාවක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් විවෘත කිරිමට නියමිතය.