හෙරොයින් ජාවාරමේ නිරතවීම් චෝදනාව මත අත්අඩංගුවටපත් වෙලේ සුදාගේ නැගණිය ඇතුළු සැකකරුවන් තිදෙනා නොවැම්බර් මස 09 වැනිදා දින දක්වා රක්ෂිත බන්ධානගාර ගත කර තිබේ.
බොරැල්ල පොලීසිය විසින් මේ මස 21 වැනි දින හෙරොයින් සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා රඳවා තබා ගැනීමේ නියෝග මත රඳවා තබාගෙන ප්රශ්න කර අද මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.