හෙරොයින් ග්රෑම් 10 යි මිලග්රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් වෙලේ සුදාගේ නැගණිය රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්රශ්න කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් වෙලේ සුදාගේ නැගණිය වන දිල්ප් නිල්මිණි අද (21දා) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කර බොරැල්ල පොලීසිය විසින් මෙම රැඳවුම් නියෝගය ලබාගෙන තිබේ.
මේ නියෝගයට අනුව මේ මස 26 වැනි දින දක්වා රදවා තබාගෙන ප්රශ්න කිරීමට පොලීසියට අවසර ලැබී ඇත.