නැවතත් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් වන කුමාර් වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි හා එස්.එ්ම් චන්ද්‍රසේන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවෙන් ඉවත්කොට තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන ලේකම් දුමින්ද දිසානායක මහතාගේ ඉල්ලීමක් අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බව සන්ධාන මහ ලේකම් මහාචාර්යය විශ්වා වර්ණපාල මහතා ඔවුන්ට ලිපි යොමුකරමින් පවසා තිබේ.