වෙනූෂාගේ මරණයට කොතලාවල විදුහල්පති අත්අඩංගුවට
- 18 02 2014
- 22:30
- {{hitsCtrl.values.hits}} views
- ගීතාංජලී ප්‍රියදර්ශණී
පාසල් සිසුවියක ගෙල වැලලාගෙන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා අද (18 දා) රාත්රියේදී ළමාරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.