තමන් ඇතුළු වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රීවරුන් 06ක් ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් බව වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ හිටපු සභාපති සුසන්ත පෙරේරා මහතා පැවසීය.
එසේම ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සිටින අනෙකුත් ප්රාදේශීය සභා මන්ත්රීවරුන් දසදෙනාද ඉදිරියේදී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට සූදානමින් සිටින බව හිටපු සභාපතිවරයා පවසා සිටියේය.
නයිනමඩම - චන්දන ප්රනාන්දු