වෙනසකට මුල පිරුවා විතරයි - වැඩ අරඹයි
- 14 07 2015
- 17:49
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ යහපාලන එක්සත් ජාතික පෙරමුණ අද(14) සිය මංගල රැළිය මහනුවරින් ආරම්භකළේය. අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා පුමුඛ යහපාලන පෙරමුණේ නායකයින් මහනුවර දළදා මාළිගාව වැදපුදා ගැනීමෙන් අනතුරුව ජනහමුව ආරම්භ විය. මේවනවිට යහපාලන එක්සත් ජාතික පෙරමුණේ ජනහමුව පවැත්වෙන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රැළිය අමතමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.