වෙඩි තබාගත් සැරයන් රෝහලේ
- 1 07 2014
- 10:28
- {{hitsCtrl.values.hits}} views
- . .
කුරුණෑගල පොලීසියේ පොලිස් සැරයන්වරයෙකු වෙඩි වැදීමක් හේතුවෙන් කුරුණෑගල රෝහලකට ඇතුළත් කර තිබේ.
සැරයන්වරයා සිය රාජකාරි පිස්තෝලයෙන් සිය හිසට වෙඩි තබාගෙන ඇතැයි වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
