විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ සැබෑ වයස සහ උපන්දින ළඟදීම හෙළිකරන බවකැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසීය.
ද්විත්ව පුරවැසිබව ලබාදුන් පුද්ගලයන් පිළිබඳව සහ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර ලබාදුන් පුද්ගලයන් පිළිබඳවද පරීක්ෂණ සිදුකරන බව හෙතෙම පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදීය.
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ බිරිඳගේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය ව්යාජබලපත්රයක්බවට තහවුරු විය.