පොලොන්නරුවෙන් මෙට්රික් ටොන් 50,000ක්, අනුරාධපුරයෙන් මෙට්රික් ටොන් 40,000ක්, අම්පාරෙන් මෙට්රික් ටොන් 50,000ක්, දකුණු පළාතෙන් මෙට්රික් ටොන් 20,000ක්, වයඹ පළාතෙන් මෙට්රික් ටොන් 20,000ක්, උතුරු පළාතෙන් මෙට්රික් ටොන් 10,000ක් හා නැගෙනහිරින් මෙට්රික් ටොන් 10,000ක් ලෙස මෙසේ වී මිලදී ගැනීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

