සිංහල හා හින්දු අලූත් අවුරුදු සමයේ ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් සැලසුම් කර ඇති විශේෂ දුම්රිය සේවාවන් අද (10) සිට ඇරබේ.
ඒ අනුව කොළඹ - කොටුවේ සිට බදුල්ල, මාතර සහ ගාල්ල දක්වා විශේෂ දුම්රිය යොදවා ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්.රත්නායක පැවසීය