ධූරයෙන් විශ්රාම යන අගවිනිසුරු කේ. ශ්රී පවන් මහතා අද (28දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමු විය. එහිදී අගවිනිසුරුවරයාගේ සේවය අගය කරමින් ජනාධිපතිවරයා අගවිනිසුරු කේ. ශ්රී පවන් මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වා තිබේ.