ප්‍රබලයන් සමග තමාටද පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාවක් හිමිකරදීම සම්බන්ධයෙන් තමා සතුටුවන බවත්, ඒ වෙනුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට ස්තුතිවන්තවන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ‘අද’ ට පැවසීය. එමෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විශ්වාසය එලෙසින්ම සුරකින බවද ඇය පැවසුවාය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇය කොළඹ දිස්ත්‍රික්කයෙන් එ.ජා.ප.යේ දසවැනි ස්ථානය දිනාගත්තාය.