තමාට එරෙහිව ගෙන ඒමට සැලසුම් කරන විශ්වාසභංගය පිළිබඳව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් අෙ කළ විමසූමේ දී ඔහු සඳහන් කළේ තමා ඕනෑම විශ්වාස භංගයකට මුහුණ දීමට සූදානම් බවයි.
එමෙන්ම ආණ්ඩුව ඉදිරිපත් කළ අය වැයෙන් විපක්ෂයේ සිටින ආණ්ඩු විරෝධීන් හොල්මන් වී ඇති බවත් ඔවුනට අය වැය හමුවේ කර කියා ගත දෙයක් නොමැති කමින් විශ්වාසභංග වැනි දෑ ගේන බව ප්‍රකාශ කරමින් සිටින බවයි.