විශ්වාසභංග යෝජනා විවාදය අවසන්
- 4 04 2018
- 21:30
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය අවසන් විය. ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ විමට නියමිතය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද පැමිණ සිටියේය. මහින්ද රාජපක්ෂ මහතාද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

