විශ්වවිද්‍යාල ක්ෂේත්රය තුළ පවතින ප්‍රබල ගැටලු සඳහා විසඳුම් සොයනවා වෙනුවට බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය චෝදනා කරයි.
එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර පැවසුවේ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අනවශ්‍ය ප්‍රශ්න සඳහා මැදිකර ඔවුන්ගේ අරගල වෙනත් දිශාවකට හැරවීමට බලධාරීන් කටයුතු කරන බවයි.