බැඳුම්කර වාර්තාව හා බරපතල වංචා පිළිබඳ වන ජනපති කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය පිළිබඳව පැවැත්වීමට අදාළව පැවැති පක්ෂ නායක රැස්වීම අවසන් එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.
අද (30දා) මධ්‍යාහ්න 12.00ට පමණ මෙම පක්ෂ නායක රැස්වීම ආරම්භවිය. එහිදී ඔවුන් දීර්ඝව සාකච්ඡා කළද අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවී තිබේ.
මෙම රැස්වීමට මැතිවරණ කොමසාරිස්වරයාද එක්විය. කතානායක කරු ජයසූරිය මහතා පවසා ඇත්තේ විවිදය පැවැත්වෙන දිනයක් පිළිබඳව තමන් අගමැතිවරයා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.