සිය නිල රථයෙන් ගංජා කිලෝග්රෑම් 2.75 ක් ප්රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගත් විල්ගමුව ප්රාදේශීය සභා සභාපති ජයන්ත වීරසේකර (එජනිස) මහතාට අද (16දා) මහියංගණය අධිකරණයේදී ඇප ලබාදුන්නේය.
මෙම සිදුවීමට සභාපතිවරයාගේ රියදුරු හා උපසභාපතිවරයා රක්ෂිත බන්ධනාගාරගතව සිටියහ.
නාඋල - ඉන්දික රුවන් කුමාර