දිවයින වටා වන මුහුදු ප්රදේශවව ප්‍රධාන වශයෙන් වැසි රහිත කාළගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළෙඟේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. මන්නාරම සිට කොලඹ හරහා අම්බලන්ගොඩ දක්වා සහ, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළෙඟේ වේගය පැ.කි.මී. 50ක් දක්වා වැඩි වන අතර එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු වනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.