දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව සඳහන් කරයි. එසේම ඉදිරි දින කිහිපයේදීත් සීත උදෑසන හා සවස් කාලයන් අපේක්ෂා කරන බවත් ඔවුන් පවසයි.
මේ අතර ඉදිරි දින කිහිපයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත විය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.