රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධානාග ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා අද (07දා) ඇප ලැබිණි. කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් මන්ත්රීවරයාට ඇප ලබාදුන්නේය. කොන්දේසි සහිතව මන්ත්රීවරයාට ඇප දුන් අතර ඔහුගේ විදෙස් ගමන් තහනමක්ද පැනවීය. මන්ත්රීවරයා ගිලන් රියෙන් අධිකරණයට රැගෙන ආවේය.