පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ විදේශ ගමන් බලපත්රයේ ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් තිබෙන බව වාසුදේව නානායක්කාර මන්ත්රීවරයා සඳහන් කළේය.