ශ්‍රර් ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරුන් පස්දෙනෙකුගේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය අහෝසි කිරිමට විරෝධය ප්‍රකාශ කරමින් නැගෙනහිර පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය පළාත් සභා මන්ති‍්‍ර විමලවීර දිසානායක මහතා අම්පාර දිස්ති‍්‍රක්කයේ ශ්‍රර් ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුයෙන් ඉල්ලා අස්විය.
2000 වසරේ පාර්ලිමෙින්තු මන්ති‍්‍රවරයෙකු ලෙසද 2008 සිට 2015 පෙබරවාරි 09 වෙනි දින දක්වා නැගෙනහිර පළාත් සභාවෙි අධ්‍යාපන ඇමතිවරයා ලෙසද මෙි වෙන විට නැගෙනහිර පළාත් සභාවෙි විපක්ෂ නායකයා ලෙසද ඔහු කටයුතු කළේය.