පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය තමන්ට ලබා දෙන්නැයි ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානය කථානායකවරයාට ලිපියක් භාරදී තිබේ.
ඒ සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අත්සන් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්බන්දන් මහතා විසින් මෙම ලිපිය කථානායකවරයාට භාරදී තිබේ.