2017 වසරේ ජනවාරි මස 01 දා සිට ක්රියාත්මක වන පරිදි විනිශ්චයකාරවරුන් 70 දෙනෙකුට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. මහේස්ත්රාත් අධිකරණ විනිසුරුවරුන්, දිස්ත්රික් අධිකරණ වල අතිරේක විනිසුරුවරුන් සහ ප්රධාන විනිසුරුවරුන්ට
මෙසේ ස්ථානමාරුවීම් ලබා දී ඇත. වැඩි විස්තර http://www.jsc.gov.lk/web/images/pdf/transfers/atofjo2017.pdf