www.ada.lk
2026 ජුලි මස 15 වන බදාදා
අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසය ආරම්භ කිරීම නිසා වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හා ඔවුන්ගේ දේපොළ වලට සුරක්ෂිතභාවයක් ඇති වී තිබෙන බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සඳහන් කළේය.
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට අනුව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා මෙම කොට්ඨාසය අංක 09 මිහිඳු මාවත කොළඹ 12 ලිපිනයේ පිහිටවූ බවද පවසා සිටියේය.
අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසය ආරම්භ කිරීමේ අවස්ථාවට අද (03දා) සහභාගිවෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.
popular news
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
තාප තරංගය හේතුවෙන් යුරෝපයේ අතිරේක මරණ 10000ක්
කෘෂිකර්මය ජනපතිට භාර ගන්නැයි ඉල්ලීමක්
නෝර්වේ පරදවමින් එංගලන්තය අවසන් පූර්ව තරගයට
ආජන්ටිනාවත් අවසන් පූර්ව තරගයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd