විනය කොට්ඨාසයේ නව DIG සම්සුදීන්
- 22 12 2015
- 17:09
- {{hitsCtrl.values.hits}} views
- . .
නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති ටි.එම්. සම්සුදින් මහතා පොලිස් නිති හා විනය කොට්ඨාසයට මාරු කළ බව පොලීසිය කියයි.
පොලිස් කොමිසමේ අනුමැතිිය පරිදි නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශ මත මෙම මාරුකිරීම් කළ බව පොලීසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
