දූෂන හා වංචා සිදුකිරීමට සම්බන්ධ පාර්ශ්වයන්ට තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය තිස්ස විතාරණ මහතා පැවැසීය.
කොළඹද අද (07දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ තිස්ස විතාරණ මහතා සඳහන් කළේ විධායක ජනපතිධුරය අහෝසි කිරීම හා ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදීම යන කරුණු සංධානයේ මැතිවරණ ප්‍රකාශයට ඉදිරිපත් කිරීම සඳහා තමන් යෝජනා කළ බවයි.